පේර බීම



අවශ්‍ය ද්‍රව්‍ය :
  1. හොඳට ඉදුණු ලොකු පේර ගෙඩි 4
  2. පොල් කිරි කෝප්ප 1
  3. සීනි හෝ හකුරු
  4. ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය

පේර හොඳට පොඩි කර බ්ලෙන්ඩරයකින් පෙරා ඇට ඉවත් කොට රස අනුව සීනි හෝ හකුරු දමා එයට පොල් කිරි ද එකතු කරන්න.පසුව රස අනුව ලුණු එක් කරන්න. 


උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments