බිත්තර සෝඩා



අවශ්‍ය ද්‍රව්‍ය
  1. බිත්තර 1ක්
  2. කිරි අඬු කෝප්ප 1
  3. සීනි තේ හැඳි 1
  4. සෝඩා බෝතල් 1/2ක්
සාදන ආකාරය

බිත්තරය සහ සීනි හොඳින් බිට් කරගන්න. දැන් එයට කිරිද එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් සෝඩා ද මිශ්‍රකර හොඳින් කලවම් කර බිමට ගන්න. මෙය සාදාගත යුත්තේ බිමට ඉතාම ආසන්නයේදීය. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments